The-Bux දැනට ලොව
ජනපිය ම PTC අඩවිය මෙය වේ. www.emoneyspace.com/site_list.php වෙතින් ඔබටම
මෙම අඩවියට ඇති ස්ථානය දැන ගත හැක. මුදල් සෙවිය හැකි ක්‍රම 8ට වඩා මෙහි පවතී.
01. Ad Click
දැනට ඇති
සියලුම PTC අඩවි වලට වඩා වැඩි Ads ප්‍රමාණයක් හා Ads වලට දැනට පවතින හොදම
ගෙවීම ලබා දෙමින් The-Bux සර්ථකත්වයට
පත් වෙමින් පවතී.
·
30 sec - 0.010 $ දිනකට Ad 05 ක් පමණ
·
09 sec -
0.003$ දිනකට
Ad 12 ක් පමණ
·
03 sec - 0.001$ දිනකට Ad 25 ක් පමණ
අවම වශයෙන්
දිනකට 0.11$ පමණ Ad Click කිරීම තුළින් පමණක්
සෙවිය හැක.
ඔබ නරඹන සෑම Ad එකක් සඳහාම ඔබට Point 1 ක් ලැබේ ( 1-Point = 0.001 ) එය ඔබගේ Purchase
balance එකට Convert
කර ගත හැකිය.
ඔබ දිනකට Ad 30 ක් නැරඹුවෙත් ඔබට
අමතරව 0.03$ ලැබේ. එය මෙහි ඇති විෂේශ වාසියකි. සමහරක් Site වල Ad 50 ක් Click කරත් 0.03$ ක් ලබා ගත
නොහැක.
02. Paid to sign up offers
මෙහි දී ඔබ කළ
යුත්තේ තවත් site එකක register ඔවන් පවසන කාර්ය්‍ය නිසියා කාරව කිරීමයි. එම
කටයුත්ත සාර්ථකව නිම කළ පසු ඔබට මුදල් ලැබේ 0.10$ සිට 0.50$ දක්වා පරාසය තුළ මුදල්
ලැබිය හැක.
03. Watch Videos and Earn
මෙහි දී ඔබට නැරබීමට Videos ලැබෙන අතර එය නැරඹු පසු ඹබට මුදල් ලැබේ.
0.01$ - 0.10 $ දක්වා මුදල් ලැබිය හැක.
04. The-Grid
මෙය
ක්‍රීඩාවකි අවස්ථා 10 ක් ලැබෙන අතර ඔබ වාසනාවන්ත නම් 2$ ක ත්‍යාගයක් ලබා ගත හැක.
05. Traffic Exchange
මෙය
The-Bux වෙතින්
අපට ලැබෙන සේවාවකි. අප නරඹන එක ad එකක්
සඳහා අපගේ link එකක්
තවත් අයෙකුට පෙන්වයි. එයින් වෙනත් අඩවියක ඔබගේ referrals ප්‍රමාණයද වැඩි කර ගත
හැකිය. එහි සාර්ථකත්වය ඔබගේ උත්සාහය හා හැකියාව මත රඳා පවතී. මෙහි ඇති අමතර වාසිය
නම් අපි නරඹන සෑම ඣ එකක්
සඳහාම 0.0002$ බැගින් ලැබේ. 5000ක් ad නැරඹු විව 1.00$ ලැබේ.
06. Supersonic offers හා Motomy offers
මෙහිදී සිදුවන්නේ එවුන් කිරීමට පවසන කටයුත්ත
සිදු කර මුදල් ඉපයීමයි.
0.005$
- 0.25$ දක්වා මුදල් ඉපයිය හැක.
07. Crack
the vault Game
මෙය සුදුවකි. ඉතා අල්ප වශයෙන් ජය අත් මේ එක් වරක් ක්‍රීඩා කිරීමට 0.10ක්
වැය වන අතර තෑගි ලෙස 50$ හෝ ඊට වඩා තිබේ. මෙය නිසා ඔබගේ මුදල් නාස්ති විය හැක.
08. Rent referrals
මෙහි දී තරමක
ලාබයක් ලබා ගත හැක එක referral
කෙනෙකු 0.20$ වන අතර ඔහු ලබන ආදායමින් 30% ක කොමිස්
මුදලක් අපට ලැබේ එය දවසකට 0.03$ වැඩි වන
අවස්ථාද ඇත මෙය Clixsense
වැනි site වලට වඩා ඉහල අගයකි.
මසකට 150% පමණ
ලබායක් ලැබේ. එනම් එක් මසකදී එක referral කෙනෙකුගෙන් 0.30$ ක
ලාභයක් අවම වශයෙන් ලබා ගත හැක.
එක referral කෙනෙකු මාරු කිරීමට
0.06 $ වැයවේ.
මෙහි දී උපරිම
ලාභයක් ලබා ගත හැකි වීම The-bux
හි ඇති අති විෂේශ වටිනා කමයි. Rent referrals කෙනෙකුට ගෙවන
මුදලම ගෙවීමයි මෙය Neobux
වැනි අඩවි වලට වඩා 500% ටත් වඩා වැඩියි.
Direct referrals කෙනෙකුටත්
30%ක් ලැබේ මෙය Clixsense
වලටත් වඩා වැඩිය.
මාගේ
අත්දැකීම් අනුව එක Direct
referrals කෙනෙකු ගෙන් මසකට 0.80$ ක පමණ ශුද්ධ ආදායමක්
ලබා ගත හැක.
තවත් මේ The bux අඩවිය තුළ විෂේශ ගුණාංග රැසක් පවතී.




