Wednesday, May 1, 2013

The-bux



         The-Bux දැනට ලොව ජනපිය ම PTC  අඩවිය මෙය වේ. www.emoneyspace.com/site_list.php වෙතින් ඔබටම මෙම අඩවියට ඇති ස්ථානය දැන ගත හැක. මුදල් සෙවිය හැකි ක්‍රම 8ට වඩා මෙහි පවතී. 

  
 01.  Ad Click 
            දැනට ඇති සියලුම  PTC  අඩවි වලට වඩා වැඩි Ads ප්‍රමාණයක් හා Ads වලට දැනට පවතින හොදම ගෙවීම ලබා දෙමින් The-Bux සර්ථකත්වයට පත් වෙමින් පවතී.
·        30 sec - 0.010 $  දිනකට Ad 05 ක් පමණ
·        09 sec - 0.003$   දිනකට Ad 12 ක් පමණ
·        03 sec - 0.001$   දිනකට Ad 25 ක් පමණ
         අවම වශයෙන් දිනකට 0.11$ පමණ Ad Click කිරීම තුළින් පමණක් සෙවිය හැක.
            ඔබ නරඹන සෑම Ad එකක් සඳහාම ඔබට Point 1 ක් ලැබේ  ( 1-Point = 0.001 )       එය ඔබගේ Purchase balance එකට Convert කර ගත හැකිය.
            ඔබ දිනකට Ad 30 ක් නැරඹුවෙත් ඔබට අමතරව 0.03$ ලැබේ. එය මෙහි ඇති විෂේශ වාසියකි. සමහරක් Site වල Ad 50 ක් Click කරත් 0.03$ ක් ලබා ගත නොහැක.

02. Paid to sign up offers
           
             මෙහි දී ඔබ කළ යුත්තේ තවත් site එකක register  ඔවන් පවසන කාර්ය්‍ය නිසියා කාරව කිරීමයි. එම කටයුත්ත සාර්ථකව නිම කළ පසු ඔබට මුදල් ලැබේ 0.10$ සිට 0.50$ දක්වා පරාසය තුළ මුදල් ලැබිය හැක.

03. Watch Videos and Earn
         
             මෙහි දී ඔබට නැරබීමට Videos ලැබෙන අතර එය නැරඹු පසු ඹබට මුදල් ලැබේ.
            0.01$ - 0.10 $ දක්වා මුදල් ලැබිය හැක.

04. The-Grid
            මෙය ක්‍රීඩාවකි අවස්ථා 10 ක් ලැබෙන අතර ඔබ වාසනාවන්ත නම් 2$ ක ත්‍යාගයක් ලබා ගත හැක.

 05. Traffic Exchange 
               මෙය The-Bux වෙතින් අපට ලැබෙන සේවාවකි. අප නරඹන එක ad එකක් සඳහා අපගේ link එකක් තවත් අයෙකුට පෙන්වයි. එයින් වෙනත් අඩවියක ඔබගේ referrals ප්‍රමාණයද වැඩි කර ගත හැකිය. එහි සාර්ථකත්වය ඔබගේ උත්සාහය හා හැකියාව මත රඳා පවතී. මෙහි ඇති අමතර වාසිය නම් අපි නරඹන සෑම ඣ එකක් සඳහාම 0.0002$ බැගින් ලැබේ. 5000ක් ad නැරඹු විව 1.00$ ලැබේ.

 06. Supersonic offers හා Motomy offers
  
            මෙහිදී සිදුවන්නේ එවුන් කිරීමට පවසන කටයුත්ත සිදු කර මුදල් ඉපයීමයි.

          0.005$ - 0.25$ දක්වා මුදල් ඉපයිය හැක.

    07. Crack the vault Game

           මෙය සුදුවකි. ඉතා අල්ප වශයෙන් ජය අත් මේ එක් වරක් ක්‍රීඩා කිරීමට 0.10ක් වැය වන අතර තෑගි ලෙස 50$ හෝ ඊට වඩා තිබේ. මෙය නිසා ඔබගේ මුදල් නාස්ති විය හැක.

     08. Rent referrals

            මෙහි දී තරමක ලාබයක් ලබා ගත හැක එක referral කෙනෙකු 0.20$ වන අතර ඔහු ලබන ආදායමින් 30% ක කොමිස් මුදලක් අපට ලැබේ එය දවසකට  0.03$ වැඩි වන අවස්ථාද ඇත මෙය Clixsense වැනි site වලට වඩා ඉහල අගයකි.

මසකට 150% පමණ ලබායක් ලැබේ. එනම් එක් මසකදී එක referral කෙනෙකුගෙන් 0.30$ ක ලාභයක් අවම වශයෙන් ලබා ගත හැක.

එක referral කෙනෙකු මාරු කිරීමට 0.06 $ වැයවේ. 


 09. Direct referrals

         මෙහි දී උපරිම ලාභයක් ලබා ගත හැකි වීම The-bux හි ඇති අති විෂේශ වටිනා කමයි. Rent referrals කෙනෙකුට ගෙවන මුදලම ගෙවීමයි මෙය Neobux වැනි අඩවි වලට වඩා 500% ටත් වඩා වැඩියි.

       Direct referrals කෙනෙකුටත් 30%ක් ලැබේ මෙය Clixsense වලටත් වඩා වැඩිය.

      මාගේ අත්දැකීම් අනුව එක Direct referrals කෙනෙකු ගෙන් මසකට 0.80$ ක පමණ ශුද්ධ ආදායමක් ලබා ගත හැක.

          තවත් මේ The bux අඩවිය තුළ විෂේශ ගුණාංග රැසක් පවතී.

1 comment:

  1. the bux site eka dan scam vela neda? me mase mata salli hamba une na cashout karanna denne na mehema sms ekak enawa

    TOTAL MAXIMUM CASHOUT LIMIT FOR TODAY REACHED! (250$/250$)

    There is a cashout limit of 250$ per day for all cashout requests. It resets to back to 0$ every new day at 00:00 server time, so you need to be very fast and accurate at exactly 00:00 and request a cashout fast before others do. The limit will be raised in time (everybody will be notified).

    The limit was introduced so we can pay the pending withdrawals faster and to make The Bux more stable in the future. After we pay everybody, we will put INSTANT PAYMENTS back, and the cashout limit will be higher.

    We hope you understand we are doing our best to put us back in business and good relations with members. Please excuse us.

    Admin.
    e kiyanne dawasa 250$ mulu samajikayan okkotama gewanne kiyalane ekath boru wage ,mama server time tka oo.o1 venakam idala cashout karanna baluwa eth hari giye na...me gan dannawanam help ekak dennako mage account eke $5.3 thiyenawa
    eka parak mata salli hamba una dan masayakata kalin wage ..help me

    ReplyDelete